
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ අධික වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වි තිබෙනවා. මේ හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මිචිගන් ප්‍රාන්තයේ ජන ජීවිතයට බලපෑම් රැසක් එල්ල වී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල විදුලි බලය ඇණ හිට ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.
ඉදිරි වසර වලදී ඇමෙරිකා එක්සත් ජනපදයට බලපාන ගංවතුර තත්ත්වය තවත් වර්ධනය වන බව කාලගුණ විද්‍යාඥයින් සදහන් කරනවා.
Post a Comment