
වැලිකන්ද මගුල්පොකුණ ප්‍රදේශයේ කාන්තාවක් දියේ ගිලිමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු තිස් අටක් වූ අවිවාහක කාන්තාවක්. ඇය අද (16) උදෑසන නවයට පමණ දිය නෑමට නිවස අසල ඇළට ගොස් තිබෙනවා.
වැඩිදුර පරික්ෂණ වැලිකන්ද පොලිසිය මගින් සිදු කෙරෙනවා.
Post a Comment