Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුත්තලම කුඹුක් ජාවාරමේ වෙළෙදසැල් හිමියා කොටුවෙයි  

Add comments

ITN රහසිගත සාක්ෂිකරුවා විශේෂාංගය මගින් හෙලිකළ පුත්තලමේ කුඹුක් ජාවාරමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පසුගියදා හැකියාව ලැබුණා. ඒ  ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුවයි.

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මහ ඇළි සහ නොතාලිස් ඇළ දෙපස පිහිටා ඇති කුඹුක් ගස් ඉතා සූක්ෂම ලෙස කපා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී අයිටීඑන් සාක්ෂිකරුවා විසින් හෙළිකළා. ඊට වහාම ක්‍රියාත්මක වූ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය මාස නවයක පමණ කාලයක් මේ පිළිබඳව අධ්‍යයනයකර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්වුණා. මෙහිදී කුඹුක් ගසේ මුලට ගිනි තබා ගස මියයාමට ඉඩහැර අනතුරුවයි මෙම ගස් කපාදමා තිබෙන්නේ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අදාල ප්‍රදේශයේ ලී වෙළෙදසැල් හිමිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ සභාපති,

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG