Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාතාලය තුරන් කිරීමට දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි  

Add comments

පාතාලය හා මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමට දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසනවා. පාසල් සිසුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවී සිටින බවද අමාත්‍යවරයා කියාසිටිනවා.

නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර,

අනුරාධපුර, මරදන්කඩවල නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. අමාත්‍ය පී හැරිසන් මහතා සහ ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද මෙම අවස්ථාවට එක්වුණා.

අමාත්‍ය පී හැරිසන්,

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG