
මාතර ස්වර්ණාභරණ අළෙවිසැල කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවෙකුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී පොලිස් විශේෂ කාර්ය බලකාය හබරකඩ වසන්ත නැමති එම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහි තබී රිවෝල්වරයක් සහ පතරොම් සොයාගත් බවයි ITN FM වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.
තව කියවන්න :
මාතර කොල්ලකෑමේ සැකකරුවන් රෝහලෙන් බන්ධනාගාරයට
මාතර ස්වර්ණාභරණ කොල්ලයේ ප‍්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට
Post a Comment