
අද (29) පස්වරුවේද පළාත් කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංද ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ.
උදේනි වීරසිංහ – කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ,
Post a Comment