Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාශ්මිරයේ විරෝධතා අතරතුර සාමාන්‍ය වැසියෙක් මිය යයි  

Add comments

දකුණු කාශ්මීරයේ විරෝධතා අතරතුර සාමාන්‍ය වැසියෙක් මිය ගියා. විරෝධතා මර්ධනයට ජම්මු සහ කාශ්මීර ආරක්ෂක අංශ මැදිහත් වූ අවස්ථාවේ ඔහුට වෙඩි වැදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 16 දෙනෙකු ඉන් තුවාල ලබා තිබෙනවා. පසුගිය මස 17වනදා සිට මේ දක්වා සිවිල් වැසියන් දෙදෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG