Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාක හමුදා එල්ල කළ ප්‍රහාර වලින් IS නායකයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයට ඉරාක හමුදා එල්ල කළ ප්‍රහාර වලින් IS නායකයින් 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා.සිරියාවේ හජින් නගරයේ අයි එස් ත්‍රස්ත නායකයින් රැස්වීම් පවත්වන නිවාස 03 ක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර තිබෙනබා.

මිය ගිය ත්‍රස්තයින් අතර ජ්‍යෙෂ්ඨ අයි එස් ත්‍රස්ත නායකයින්ද වන බව සදහන්. අයි එස් ත්‍රස්ත සංවිධානයේ යුද ගැටුම් පිලිබද නියෝජ්‍ය නායකයා , මාධ්‍ය ප්‍රධානියෙකු  , හමුදා ප්‍රධානියෙකු සහ අයි එස් ත්‍රස්ත නායක අබූබකර් අල් බග්දාදිගේ සමීපතමයෙකු ද වන බව වාර්තා වනවා. 2013 වසරෙන් අනතුරුව ප්‍රදේශය තුළ අයි එස් ත්‍රස්තයින්ට එරෙහි සිදු කළ දරුණුතම ප්‍රහාරය මෙය වනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG