
දකුණු කොරියාවේ සෝල් අගනුවරට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. මෙම උෂ්ණාධික කාලගුණ තත්ත්වය ලබන සතියේ ද අපේක්‍ෂා කරන බව දකුණු කොරියා කාලගුණ අංශ සඳහන් කරනවා. එමෙන්ම එරටට ස්වාභාවික ආපදා තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
Post a Comment