
සාම්ප්‍රදායික නොවන ක්‍රමවේද ඔස්සේ ඉරානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ සාමාජයීය සබඳතා ඇතිකර ගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
මෙරටට පැමිණ සිටින ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් ජවාඩ් ෂරීෆ් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. අග්‍රාමාත්‍යවරයාට ඉරානයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ද එරට විදේශ අමාත්‍යවරයා ආරාධනා කළා.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. අරලියගහ මන්දිරයේ දීයි මෙම හමුව සිදුවුණේ.
Post a Comment