අයපත් කාලගුණය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 50ක පමණ අලාභයක් සිදුව තිබෙනවා. අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පමණක් මෙම අලාභය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැඩි සුළං සහ වර්ෂාව හේතුවෙන් විදුලි කුළුණු, විදුලි කණු සහ විදුලි රැහැන් කඩා වැටීම් රැසක් වාර්තා වුණා. 2013 වසරෙන් පසු මධ්‍යම කදුකරයේ අයහපත් කාලගුණයෙන් වැඩිම අලාභයක් වාර්තා වු අවස්ථාව මෙය බවයි ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවන් පවසන්නේ.
Post a Comment