ඇමරිකාවට බලපා ඇති අධික උණුසුම් සහිත කාලගුණ තත්වය තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ උණුසුම් කාළගුණ තත්ත්වයේ වර්ධනයක් සිදුව ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ඇමරිකාවෙන් තුනෙන් දෙකක ප්රදේශයක මෙම උණුසුම් කාළගුණ තත්ත්වය පවතිනවා.
මේ හේතුවෙන් මරණ කිහිපයක්ද වාර්තා වී තිබෙනවා. ඇතැම් ප්රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් දෙකත් හතලිස් හතරත් අතර අගයක් ගන්නා බව සදහන්. මේ අතර වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් ප්රදේශ රැසක ලැව් ගිනිද වාර්තා වී තිබෙනවා.
Post a Comment