රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් අතර සාකච්ඡා පැවැත්වුණා. ඒ සිරියාව සහ යුක්රේනය සම්බන්ධයෙන්. එසේම ඉරානය සහ අළුතින් ඉදිකිරිමට නියමිත ගෑස් ප්රවාහන නල පද්ධතිය පිළිබඳව ද අවධානය යොමු වූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. සාකච්ඡාවලදී නායකයන් කිසිදු අවසන් එකඟතාවකට නොපැමිණි බවද රුසියා රජයේ ප්රකාශකයකු තහවුරු කළා.
Post a Comment