Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යේමනයේ ගැටුම්කාරී වාතාවරණය ගැන ජගත් සංවිධානයේ අවධානය  

Add comments

යේමනයේ ගැටුම්කාරී වාතාවරණය පිලිබද විශේෂ අවධානය යොමු කළ බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කළා. සිවිල් වැසියන්ට දැඩි හානි සිදුව තිබෙනවා. කාන්තාවන් සහ ළමුන්ට ද බලපෑම් එල්ලවී ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.

ගැටුම් වැලැක්වීම සදහා මුලික අවධානය යොමුකිරීම අවශ්‍යතාවක්. ඒ වෙනුවෙන් යේමන් බලධාරින් සමඟ සාකච්ඡා කිරිමට ජගත් සංවිධාන බලධාරීන් සැලසුම් කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG