Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු නවසීලන්තයේ ගම්මානයක බළලුන් ඇති කිරීම තහනම් කෙරේ  

Add comments

දකුණු නවසීලන්තයේ ගම්මානයක බළලුන් ඇති කිරීම තහනම් කිරිමට ප‍්‍රාදේශීය බලධාරින් තීරණය කර තිබෙනවා. ඒ පක්ෂීන් සහ ක්ෂීරපායින් විශාල පිරිසක් බළලුන්ට ගොදුරුවී මිය යැම හේතුවෙන්.

මූලික අදියරක් ලෙස ගෘහස්ථව ඇති කරන බළලුන් වන්ද්‍යාකරණයට ලක්කෙරෙනවා. එය බළලුන් ලේඛනගත කිරිමට ද නවසීලන්ත බලධාරින් සැළසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බළලෙකු මිය ගිය පසු යළි එම නිවසේ වෙනත් බළෙලෙකු ඇති කිරිම ද තහනම් කෙරෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG