
වනඅලි ගැටලුව හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව මහත් පිඩාවට පත්ව සිටිනවා. ගම්වදින වනඅලින් නිවාස සහ දේපළවලට මෙන්ම වගාබිම්වලටද දැඩි ලෙස හානි සිදුකිරිමෙන් ජන ජීවිතද අඩාල වී ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. මේ පිළිබද සොයා බැලිම සදහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හා වනජීවි නිළධාරින් ඇතුළු පිරිසක් මම අවස්ථාවට සහභාගි වුණා.
Post a Comment