පසුගිය රජයේ සංවර්ධන වැඩසටහන් තුළ තිබූ දූෂණය හා නාස්තිය නිසා ජනතාව එම පාලනය ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍ය පාඨලී චම්පික රණවක,
Post a Comment