ඉරිදා දින හා පොහෝ දිනවල පෞද්ගලික උපකාරක පන්ති තහනම් කිරීමට රජය සැලසුම් කළා. කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරි දින කිහිපයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසන්නේ.
ඉරිදා දින පස්වරු දෙක දක්වා සහ පොහෝ දිනවල මුළුමණින්ම පන්ති තහනම් කිරිම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
Post a Comment