Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලය එරට දේශසීමාවේ ආරක්ෂාව සදහා හමුදා සාමාජිකයින් යොදවයි  

Add comments

වෙනිසියුලාවෙන් පැමිණෙන සරණාගතයින් පාලනය කිරීම සදහා බ්‍රසීල රජය එරට දේශසීමාවේ ආරක්ෂාව සදහා හමුදා සාමාජිකයින් යොදවා තිබෙනවා.

වෙනිසියුලාවේ ඇතිව තිබෙන ආර්ථික අර්බුද හේතුවෙනුයි මෙලෙස සරණාගතයින් සංක්‍රමණය වන්නේ. උද්ධමනය ඉහළ යාම , ආහාර , සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල දැඩි හිඟයක් පැවතීම ද  මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා. එරට ජනාධිපති මයිකල් ටෙමර් පවසන්නේ මෙය දකුණු ඇමෙරිකානු කලාපයේ සාමයට තර්ජනයක් බවයි. මෙලෙස ආරක්ෂාව යොදවා ඇත්තේ බ්‍රසීල වැසියන් හා වෙනිසියුලා ජාතිකයින් අතර ගැටුම් පාලනයට මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහායි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG