Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම ඉදිරි සතියේදී  

Add comments

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම ඉදිරි සතියේදී පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරූ ජයසුරිය මහතා තීරණය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැන නැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිළිබදව සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG