Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙනිසියුලා දේශසීමාවේ ආරක්ෂාව තරකරන බව බ‍්‍රසීලය කියයි  

Add comments

වෙනිසියුලාවේ දේශසීමාවේ ආරක්ෂාව තරකරන බව බ‍්‍රසීලය ප‍්‍රකාශකළා. හමුදා කණ්ඩායමක් ස්ථාපිත කිරිමයි අරමුණ. වෙනිසියුලාවේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් විශාල පිරිසක් බ‍්‍රසීලයට පැමිණෙමින් සිටිනවා. එය දේශසීමා ආශ‍්‍රිත කදවුරුවල ගැටුම් ඇතිවීමටත්, හේතුවක්. තත්වය පාලනය කිරිම සදහා හමුදාව යොදවන බවයි බ‍්‍රසීලය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG