Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩොලරයේ අගය වැඩි වීම ගැන අගමැති පාර්ලිමේන්තුවට පැහැදිළි කරයි  

Add comments

ඩොලරයේ අගය වැඩි වීම ලොව පුරා සිදුව තිබෙන බැවින් භාණ්ඩවල මිල ඉහළ යාම සෑම රටකටම පාහේ බලපා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී තෙල් මිල සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

ස්වාධීන රූපවාහිනියේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.

පා.ම. බිමල් රත්නායක,

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG