ආරක්ෂක අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගෙන ඇප ලබාදුන් පසුවත් නඩු පැවරීමට කටයුතු නොකිරීම වරදක් බව පසුගියදා විශේෂ කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිතුමා පෙන්වා දුන් බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේ දී සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමෙන් රජයට අපකීර්තියක් එල්ලවන බවයි.
අමාත්‍ය මහින්ද සමරසිංහ,
Post a Comment