Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තරුපහේ හෝටලයකින් අවසන් කළ උද්ඝෝෂණය  

Add comments

ඒකාබද්ධ විපක්‍ෂය පසුගියදා පැවැත්වූ උද්ඝෝෂණය මාරාන්තික උපවාසයකින් අවසන් කරන බව පවසා තරුපහේ හෝටලයකින් අවසන් කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වව්නියාව ප්‍රදේශයේ ඉදිවූ විමන්කල්ලු ග්‍රාමම් සහ සිවා නගර් යන උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 116 සහ 117 වන ආදර්ශ ගම්මානය මෙයයි. මෙය නිවාස 24 කින් සමන්විත වන අතර ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 215ක්.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG