ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට සහභාගී වූ පිරිසට කිරිපැකට් ලබාදීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ වාහනයක් යොදාගත් බවට කරන චෝදනාව ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රතික්ෂේප කරනවා. එහි සභාපති ශමිලා පෙරේරා මහත්මිය අවධාරණය කරන්නේ මෙම චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ජාතික ලොතරැයි මණ්ඩලය මෙම සිද්ධියට සම්බන්ධ බවයි.
Post a Comment