Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිය පාසල් විෂය පථයට  

Add comments

නීතිය ඉගැන්වීම පාසල් විෂය ධාරාවට ඇතුලත් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා. 6 වන වසරේ සිට නීතිය පිලිබද ඉගැන්වීම ආරම්භ කරන බවයි අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සදහන් කළේ. අධ්‍යාපන අමාත්‍යවරයා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා බවයි රත්නපුර ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය සදහන් කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG