Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද කොළඹ ආරක්ෂාවට පොලිස් නිලධාරින් 2000ක්  

Add comments

අද(30)  දිනයේ කොළඹ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට තීරණය කර තිබෙනවා. රථ වාහන රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 600කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG