Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කලීඩාෂියාගේ සිරදඩුවම් කාලය දෙගුණ කෙරේ  

Add comments

බංගලිදේශයේ හිටපු විපක්ෂ නායිකා කලිඩාෂියාගේ සිරදඩුවම් කාලය දෙගුණ කර තිබෙනවා. මෙතෙක් වසර පහක්ව පැවති සිරදඩුවම වසර දහයක් දක්වා දීර්ඝ කර ඇති බවයි එරට දූෂණ විරෝධි කොමිසමේ ප‍්‍රධානි කුර්ෂීඩ් ඛාන් සඳහන් කළේ. 73 හැවිරිදි කලීඩාෂියා මේ වනවිටත් බන්ධනාගාරගතව පසුවනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG