Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විහාරස්ථානවලටත් සමෘද්ධි සහනාධාර  

Add comments

ආර්ථික දුෂ්කරතා සහිත විහාරස්ථාන සදහා සමෘද්ධි සහනාධාර ලබාදිමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්විම් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ සදහා ප‍්‍රාදේශීය ලේකම්වරුන් මගින් තොරතුරු රැස් කිරිම ආරම්භ කර තිබෙනවා.

පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමින්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සදහා ද අවධානය යොමුවුණා. වැඩපිළිවෙලට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබී ඇති බවයි අමාත්‍ය පී හැරිසන් මහතා පෙන්වා දෙන්නේ.

සහනාධාර ලබාදිමේ කි‍්‍රයාවලිය ලබන වසරේ ආරම්භ කිරිමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG