Oct
30
අනතුරට පත් ලයන් එයාර් ගුවන් යානයේ තවත් සුන්බුන් තොගයක් සොයා ගත්තා. යානයේ කළු පෙට්ටිය සොයා තවමත් පරික්ෂණ සිදුකරන බවයි එරට වාර්තා සඳහන් කළේ. යානය අනතුරට පත් වන අවස්ථාවේ මඟීන් සහ කාර්ය මණ්ඩලය 189 දෙනෙකු එහි ගමන් කර තිබෙනවා. ඔවුන් සියලුදෙනා මියගොස් ඇති බව ඉන්දුනිසියා රජය සඳහන් කළා.
Post a Comment