Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාව ලෝක ගුවන් ගමන් බලපත‍්‍ර දර්ශකයේ 66වන ස්ථානයට  

Add comments

ඉන්දියාව ලෝක ගුවන් ගමන් බලපත‍්‍ර දර්ශකයේ 66 වන ස්ථානයට පත්ව තිබෙනවා. වඩාත්ම බලවත් ගුවන් ගමන් බලපත‍්‍ර පිළිබඳවයි මෙම දර්ශකයෙන් සළකා බැලෙන්නේ. සිංගප්පූරුව එහි පළමු ස්ථානයේ පසුවනවා. ඇෆ්ගනිස්ථානය ස්ථාන 22කින් පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG