Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණයට පැමිණේ  

Add comments

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණියා.

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩවරයෙකුට රැකවරණය ලබාදුන් බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් විජේගුණරත්න මහතාට මීට පෙරද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG