
රටවල් රැසක නායකයන් සමඟ සාකච්ඡා කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.
ආර්ජන්ටිනා, චීන, ජර්මන් සහ ජපන් නායකයන් සමඟ සාකච්ඡා කිරිම පිළිබඳව එකඟතාවන්ට එළඹ තිබෙනවා. ඉන්දීය අග‍්‍ර‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වෙන බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ. එම රටවල් සමඟ වෙළඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම මෙහි අරමුණවී තිබෙනවා. ජී 20 සමුළුව පැවැත්වෙන අතරතුර සාකච්ඡා සිදුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Post a Comment