
මහබැංකු බැදුම්කර වංචාව පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් සති දෙකක් තුළ නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද(27) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සදහන් කළා.
මේ අතර නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.
Post a Comment