
රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සමඟ සාකච්ඡා අවලංගු කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.
රුසියාව සහ යුක්රේනය අතර පවතින නාවුක ගැටළුවයි ඊට හේතුවයි. යුක්රේන බෝට්ටු තුනක් තමා යටතට ගැනීමට රුසියාව කටයුතු කිරිමත් සමඟ අර්බුදකාරි තත්ත්වය මතුව තිබෙනවා. මෙම අවස්ථාවේදී යුක්රේනයට සහාය වන ලෙස ඇමරිකාව ලෝක බලවතුන්ගෙන් ඉල්ලීමක් ද කළා.
Post a Comment