Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිලිපීනයේ ජල ගැලීම් වලින් විසි දෙදහසකට වැඩි පිරිසක් අවතැන්  

Add comments

පිලිපීනයේ ජල ගැලීම් වලින් විසි දෙදහසකට වැඩි පිරිසක් අවතැන් වුණා. ඉදිරි පැය 24 තුළත් ධාරානිපාත වැසි ඇති විය හැකි බවයි එරට කාළගුණ අංශ වාර්තා කළේ.

මධ්‍යම දිවයින හරහා හමා ගිය චණ්ඩ මාරුතයකින් පසු ජලගැලීම් හටගෙන තිබෙනවා. නායයාම් සහ දියේ ගිලීම් ඇතුලු අනතුරු වලින් විසි දෙදෙනෙකු මියගිය බවයි වාර්තා වුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG