
නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට එක්සත් ජාතික පක්ෂය සහාය දෙන බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා,
Post a Comment