Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආවා කල්ලි සාමාජිකයන් තුන්දෙනා රිමාන්ඩ්  

Add comments

යාපනය චුන්නාකම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ආවා කල්ලි සාමාජිකයන් තුන්දෙනා ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මල්ලාකම් මහේස්ත‍්‍රාත් ඒ ඇලෙක්ස් රාජා මහතා හමුවට සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේයි නියෝගය නිකුත් කර තිබෙන්නේ. චුන්නාකම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී කඩු පහක් ඇතුලු තියුණු ආයුධ සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. ඔවුන් අවුරුදු 20 සහ 21 වයස්වල පසුවන්නන්. පසුගිය 28 වෙනිදා ආවා කල්ලිනායකයා ලෙස කටයුතු කළ අශෝක් කුමාර් ද යාපනය මල්ලාකම් අධිකරණයට භාරවුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG