Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ අධිවේගි මාර්ගයකදී වාහන 100ක් එකිනෙක ගැටෙයි  

Add comments

චීනයේ අධිවේගි මාර්ගයකදී වාහන සියයක් එකිනෙක ගැටී තිබෙනවා.

දෙදෙනෙකු මියගොස් පනහකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවුණේ ගුවැන්සු පළාතේ අධිවේගි මාර්ගයකදීයි. වැසි සහිත තත්ත්වයත් සමඟ මාර්ගය ලිස්සා යන සුළු ස්වභාවයක පැවතීම අනතුරට හේතු වන්නට ඇති බවයි චීන ප‍්‍රවාහන බලධාරින් සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG