Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කයිරෝ ප‍්‍රධාන දුම්රිය ස්ථානයේ ගින්නකින් 12 ක් ජිවිතක්ෂයට  

Add comments

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ප‍්‍රධාන දුම්රිය ස්ථානයේ හටගත් ගින්නෙන් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබන්නට ඇති බවටයි විශ්වාස කරන්නේ. දුම්රිය එහි වේදිකාවේ ගැටීමත් සමග ගින්න හටගත් බව සිද්ධිය ඇසින් දුටුවන් විදෙස් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබෙනවා.

ඊජිප්තුවේ දුම්රිය ආරක්ෂණ ක‍්‍රමවේදය ඉතා දුර්වල මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. 2002 වසරේදී කයිරෝහි සිදුවූ දුම්රිය අනතුරකින් 370 කට වැඩි පිරිසක් මියගිය බවද එම වාර්තා සදහන් කලා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG