Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් නිලධාරීන්ට පහර දුන් සිසුන් පස් දෙනා රක්‍ෂිත බන්ධනාගාරයට  

Add comments

අන්තර් උසස් ඩිප්ලෝමා ශිෂ්‍ය කණ්ඩායම් සිදුකළ උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරීන්ට පහර දී තුවාල සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සිසුන් පස් දෙනා ලබන 3 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත නානායක්කාර මහතායි මෙම නියෝගය නිකුත් කළේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිසුන් කලහකාරී ලෙස හැසිරුණු බව කොටුව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG