Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඛනිජ තෙල් සංස්ථා සිද්ධියේදී වෙඩි තැබූ ඇමති ආරක්ෂක නිලධාරියා නිදහස්  

Add comments

පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ  ඇති වූ උණුසුම්කාරී තත්ත්වයේදී සිදු කළ වෙඩි තැබීමකදී පුද්ගලයකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

එම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටි ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරියා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මුදා හැරීමට අධිකරණය නියෝග කළා. ඒ අනුව සැකකරුට රුපියල් 25000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණා. ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කිරීමට අධිකරණය නියම කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG