Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරයට  

Add comments

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ලබන 6 වනදා දක්වා. ප‍්‍රභූ ඝාතනයට කුමන්ත‍්‍රණය කිරිමයි ඔහුට එරෙහි චෝදනාව. එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඉන්දිය ජාතිකයා චෝදනාවලින් නිදහස් කිරිමට අධිකරණය අද(27)  නියෝග කළා.

එභෙත් ආගමන විගමන නීති උල්ලංඝණය කිරිම හේතුවෙන් සැකකරු ලබන 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි මහේස්ත‍්‍රාත්වරයා දැනුම්දී තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG