Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හයිටි රාජ්‍යයේ විරෝධතා උත්සන්න වෙයි  

Add comments

හයිටි රාජ්‍යයේ විරෝධතා උත්සන්න වී තිබෙනවා.

විපක්ෂ කි‍්‍රයාකාරිකයන් ජනාධිපති ජවුනොල් මොයිස් ට විරෝධය පළකරමින් දින කිහිපයක සිට විරෝධතා කි‍්‍රයාත්මක කරන බවයි වාර්තා වන්නේ. විරෝධතා අතරතුර ඇතිවු ගැටුම් වලින් හතර දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් විරෝධතාකරුවන් ප‍්‍රධාන මාර්ග අවහිර කර ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG