Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ මත්පැන් විස වීමෙන් 99 දෙනෙක් ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ නීතිවිරෝධී මත්පැන් විසවීමෙන් අනූ නව දෙනෙකු මියසොස් තිබෙනවා. පසුගිය දින හතර පුරා තුන් දහසකට වැඩි පිරිසක් රෝගාතුර වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

සහරාන්පූර් නගරයේදී මියගිය ගණන 59 ක්. කුෂිනගර් ප‍්‍රදේශයෙන් 30 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මංගලෝත්සව සහ පූජා උත්සව වැනි වැඩි පිරිසක් සහභාගි වන අවස්ථා වලදි මෙලෙස නීතිවිරෝධි මත්පැන් භාවිතකර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG