
නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මතුගම පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මතුගම හොරවල ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු සොයා බැලීමේ ජන හමුවක් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනතා ගැටලු රැසකට විසදුම් ලබාදීමට අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment