Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් සමූපකාර සමිති සඳහා සමූපකාර අලෙවිසැල්  

Add comments

පාසල් සමූපකාර සමිති සඳහා සමූපකාර අලෙවිසැල් පිහිටුවෙනවා. ඒ සදහා අවශ්‍ය උපකරණ සහ මූල්‍යාධාර පිරිනැමීමේ නැණ ශක්ති වැඩසටහන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

නැන ශක්ති ව්‍යාපෘතිය යටතේ පාසලකට රුපියල් ලක්ෂ 05 ක මුදලක්  පිරිනැමෙනවා. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවයි මෙය සංවිධාන කරන්නේ. දිවයිනේ පාසල් රැසක් නියෝජනය කරමින් පාසල් සමූපකාර සමිති ක්‍රියාකාරීන් සිසු දරුවන්, විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටිනවා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG