
එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ව්‍යාපෘතියෙන් ණය ලබාගැනීමට අපේක්ෂා කරන කණ්ඩායම් දැනුවත් කිරීමේ ජංගම සේවාවක් පැවැත්වෙනවා.
මාර්තු 7 සිට 18 දක්වා මාතලේ දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කරගනිමින් එය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ජංගම සේවය සඳහා බැංකු, රාජ්‍ය ආයතන සහ මහජන නියෝජිතයන් එක්වනවා. ණය ලබාගැනීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් පවතින ගැටලු කඩිනමින් විසඳීමයි මෙහි අපේක්ෂාව වී තිබෙන්නේ.
Post a Comment