
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය මෙක්සිකෝවේ තෙදින නිල සංචාරයක නිරතව සිටිනවා.
මෙහිදී ඔවුන් මෙක්සිකෝවේ පාසල් ශිෂ්‍යාවන් පිරිසක් හමුවුණා. එම ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට සහාය දැක්වීම සහ මෙක්සිකෝව හා බ්‍රිතාන්‍ය අතර සබදතා ශක්තිමත් කිරීම ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණයි. මෙක්සිකෝවේ සිටින දුෂ්කර ගම්මානවල දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට වැඩසටහන් කිහිපයක් සැලසුම් කර තිබෙනවා.
Post a Comment