Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රමිතියෙන් තොර යතුරුපැදි හිස්වැසුම් නිසා සිදුවන ජීවිත හානි ඉහළට  

Add comments

ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් භාවිතය හේතුවෙන් යතුරුපැදි අනතුරුවල දී  ජීවිත හානි සිදුවන ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා. ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් මෙරටට ගෙන්වීම නතර කරන බවයි ගම්පහ පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ.

ඉහළ යන රිය අනතුරු පිළිබද පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ දී පැවැත්වුණා. මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවයි එය සංවිධාන කළේ. දැනුවත් වීමේ මාර්ග සංඥා පුවරුවක් විවෘත කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

අමාත්‍ය අර්ජුණ රණතුංග,

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG